News - Advertisements


BOC ජනප්‍රියම ONLINE ව්‍යවසායිකාව 2024

කුඩා පියවරකින් ආරම්භ කර අද වන විට විශාල පාරිභෝගික ජාලයකින් යුත් සාර්ථක Online ව්‍යාපාරයක් හිමි අති දක්ෂ ව්‍යවසායිකාවක් ඔබත් දන්නවද?

ඔබ දන්නා එම Business Page එක මේ post එකට Mention කරන්න. වැඩියෙන්ම Mention වෙන Business Page හිමි ව්‍යවසායිකාවන් තිදෙනාට ජාත්‍යන්තර කාන්තා දිනය වෙනුවෙන් රුපියල් 25000ක් වටිනා BOC කාන්තා රන් ගිණුම් ඉතුරුම් සහතිකපත් 3ක් හිමි කරගන්න අවස්ථාවක්.

ඉක්මන් කරන්න ඔබ දන්නා ඇයගේ Business එකත් පහළින් Mention කරන්න.
සැ.යු මෙම තරඟය වලංගු වන්නේ 2024-03-08 සිට 2024-03-31 දින දක්වා පමණි.