News - Advertisements


අඩුම අඩු වාරිකයකට ලීසිං කොමර්ෂල් බැංකුවෙන්

ඔබගේ අවශ්‍යතාවට සරිලන පරිදි ලීසිං පහසුකම් ආකර්ශනීය ප්‍රතිලාභ රැසක් සමග දැන් කොමර්ෂල් බැංකුවෙන්. නම්‍යශීලී ගෙවීම් පහසුකම් සහ අවම පොලී අනුපාත සමගින් ලීසිං පහසුකම් රැසක් ඉක්මනින් ඔබට ලබා ගැනීමට හැකියි. ඔබගේ වාහන සිහිනය ඉක්මනින් සැබෑ කරගන්න අදම අපත් සමග එක්වෙන්න.

වැඩි විස්තර සඳහා 0112 353 353 අමතන්න නැතහොත් ඔබගේ ළඟම ඇති කොමර්ෂල් බැංකු ශාඛාවට අදම පිවිසෙන්න.

කොන්දේසි අදාළ වේ.