News - Advertisements


මේ සිංහල සහ දෙමළ අලුත් අවුරුද්දට,සිංහල සහ දෙමළ භාෂා සමඟින් ComBank Digital දැන් කලින්ම අලුත් වෙලා.

ComBank Digital සමඟ අලුත් අවුරුද්දේ පළමු ගනුදෙනුව, ඉන්න තැනක සිට ඔබට පහසු භෂාවෙන් ඉටු කරගන්න. ComBank Digital සමඟ: අප්‍රේල් 14,15 අරඹන, දින 300, වසරක ස්ථාවර තැන්පතු (අවම තැන්පතුව රු. 100,000/-) වෙනුවෙන් (කල් පිරීමේදී ) 1% ක අමතර පොලියක්.

අප්‍රේල් 14 ලියාපදිංචි වේ නම් රු. 250ක දීමනාවක්.

අවුරුද්දේම වාසි ලබා ගන්න පහත ඇති Link එක Click කර ComBank Digital එක්ක අදම එකතු වන්න.